ශ්‍රීලංකන් ගුවන් සමාගමට ලාභදායක ගමනක් යෑමට නොහැකිවී ඇත්තේ එහි අකාර්යක්ෂම කළමනාකාරීත්වය හේතුවෙන් බව එක්සත් ජාතික පක්ශ මංත්‍රී රවී කරුණානායක මහතා පසුගියදා ප්‍රකාශ කරා.
මාධ්‍යවේදීන්ට ඔහු ප්‍රකාශ කර සිටියේ අධ්යක්ශ මණ්ඩලයට දක්ශ නිලධාරීන් කණ්ඩායමක් පත්කිරීමෙන් ප්රශ්නය නිරාකරනය කිරීමට හැකි බවයි.
"අධ්යක්ශ මණ්ඩලය අමාත්‍යවරයා දැනුවත් කිරීමකින් තොරව තීරණ ගන්නවා" යි මංත්‍රීවරයා ප්‍රකාශ කරේය.
Home > පුවත් > අකාර්යක්ශම කළමනාකාරීත්වය ශ්‍රීලංකන් ගුවන් සේවය පාඩු ලැබීමට හේතුවයි - රවී කරුණානායක.
අකාර්යක්ශම කළමනාකාරීත්වය ශ්‍රීලංකන් ගුවන් සේවය පාඩු ලැබීමට හේතුවයි - රවී කරුණානායක.
• April 15, 2018 • පුවත් • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment